කෙටිකතා එක්ක කවි
Friday, 19 February 2016
ජීවිතේ කවිය නුඹ....!
මෙතෙක්
ආ ගමන් මග
තැබූ පා සටහන්ද
කෙමෙන් වියැකී යද්දි
දෙනෝදාහක් අතර
නිහඬතාවයෙ ගිලුණ
මගෙ නොවන මගේ හිත
එකම එක මොහොතකුදු
තනිවෙන්න ඉඩ නොදී
තුරුළු කරගෙන ඉන්න
ජීවිතේ කවිය නුඹ.....!
-හෙන්රි වර්ණකුලසූරිය
2 comments:
දසත සැරිසර
February 19, 2016
ජීවිතේ කවිය නුඹ.....!
ලස්සන යෙදුමක්.
Reply
Delete
Replies
නොකී කතා
March 05, 2016
ස්තූතියි.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
ජීවිතේ කවිය නුඹ.....!
ReplyDeleteලස්සන යෙදුමක්.
ස්තූතියි.
Delete