Friday 12 August 2016

බ්ලොග් ලියන අයත් ඇවිත්

   "කළ්‍යාණමිත්‍ර", "ඉවාන්පවුලූශා", "නොකී කතා", "ප්‍රා ජේ", "සා රස" සමග "දසත සැරිසර"

2016 අගෝස්තු 04 දා සවස 3.30ට 
කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී  


එළිදැක්වූ මොහොතට පැමිණි
බ්ලොග් ලියන්නන් ඇතුළු 
සැමට හෘදයාංගම ස්තූතිය....!

හෙන්රි වර්ණකුලසූරිය



 

9 comments:

  1. වසවර්ති මාරයෝමයි ඕවට එන්නේ.. හැක්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. වසවර්ති මාරයෝ නොවෙයි..හැන්ඩි කොල්ලො කෙල්ලෝ...

      Delete
  2. ආයෙත් එකක් තියන්න...

    අපි ආයෙත් එනෝ!

    ReplyDelete
    Replies
    1. ආයෙ එකක් තියන්නෙ විල්ලරවාඩිය පැත්තේ...විල්ලරවාඩිය/දඩකදවුර අවසන් දිගුව වන "ශාපලත් දේශය" එළිදකින දවසට. එදාට රැයක් ඉන්නම එන්ඩෝ..

      Delete
  3. ෆොටෝ කර්ටසි.. කල්‍යාණ මිත්‍ර ස්ටූඩියෝ, ප්‍රොෆෙශනල් ඉවෙන්ට් (ඇන්ඩ් වී.අයි.පී.) ෆොටෝග්‍රැෆර්ස්..

    ReplyDelete
    Replies
    1. හැබැයි ෆොටෝ ගත්තෙ සුදසිංහ සහ සමාගම නේද?

      Delete