Friday 26 February 2016

රොබෝ කෙනෙක්

කිසිවක් නොහිතන
කිසිවක් නොකරන
කිසිවක් නොදැනෙන
කොහෙවත් යන්නැති
කොහෙවත් එන්නැති
කවුරුත් දන්නැති
කවුරුත් එන්නැති
කාත් කවුරුවත් නැති
සිතුම් සිතෙන්නැති
පැතුම් පතන්නැති
හැඟුම් දැනෙන්නැති
දැවෙන හදක් නැති
සිතෙන සිතක් නැති
පණැ'ති ගතක් නැති
රොබෝ කෙනෙක් 
වෙන්නට ඇත්නම්...


-හෙන්රි  වර්ණකුලසූරිය
2016 පෙබරවාරි 26

3 comments:

  1. දැන් ඔන්න හිතන්න පුලුවන් රොබෝලත් හදනවා කියලා ආරන්චි...
    අගේ ඇති කවි පෙල හෙන් රි මහත්මයා....

    ReplyDelete
  2. තොරතුරටත්, ඔබේ කාර්යයභාරයටත් බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete