Friday, 26 February 2016

රොබෝ කෙනෙක්

කිසිවක් නොහිතන
කිසිවක් නොකරන
කිසිවක් නොදැනෙන
කොහෙවත් යන්නැති
කොහෙවත් එන්නැති
කවුරුත් දන්නැති
කවුරුත් එන්නැති
කාත් කවුරුවත් නැති
සිතුම් සිතෙන්නැති
පැතුම් පතන්නැති
හැඟුම් දැනෙන්නැති
දැවෙන හදක් නැති
සිතෙන සිතක් නැති
පණැ'ති ගතක් නැති
රොබෝ කෙනෙක් 
වෙන්නට ඇත්නම්...


-හෙන්රි  වර්ණකුලසූරිය
2016 පෙබරවාරි 26

4 comments:


  1. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
    Replies
    1. තොරතුරටත්, ඔබේ කාර්යයභාරයටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  2. දැන් ඔන්න හිතන්න පුලුවන් රොබෝලත් හදනවා කියලා ආරන්චි...
    අගේ ඇති කවි පෙල හෙන් රි මහත්මයා....

    ReplyDelete