Friday 4 March 2016

සෙබලියකගේ ප්‍රේමය











-හෙන්රි වර්ණකුලසූරිය

9 comments:

  1. මීට සමාන ඇලෙක්සැන්ඩර් සෙරපෝමෝවිච්? ගේ කෙටි කථාවක් කියවා තිබේ.

    ReplyDelete
    Replies
    1. කියවා නැහැ. කියවන්න ආසයි. කතාවේ නම මතකද? මොන පොතේද තිබුණේ මතකද?

      Delete
    2. සමාවෙන්න, මට දැන් කතුවරයා කවුරුන්දැයි මතක නැත.ඉහත සඳහන් නම නිවැරදි නොවේ.අදාළ කෙටි කතාව සැකවින් පවසමි......ඒ දෙවන ලෝක යුද්ධය අවසන් වූ මුල් දින කීපයයි දුර බැහැරක වූ රුසියානු හමුදා කඳවුරක් හැකිලවීමේ මොහොත ආසන්න වී තිබේ කඳවුරේ අණදෙන නිලදාරී මේජර් වරයා කඳවුරේ සෙබළියකට තම ප්‍රේමය ප්‍රකාශ කිරීමට නොහැකිව තැවෙයි.අවස මොහොතේදී ඔහු ඇය වෙත ලිපියක් ලියන්නට තැත් කරන මුත් එයද අසාර්ථක වෙයි .අවසානයේ කඳවුරේ ප්‍රධාන ගේට්ටුව දෙස සිට ඇය සිත් තැවුලෙන් ආපසු එනු දකින මේජර් වරයා ඇගෙන් කරුණු විමසයි .ඇය පවසන්නේ දොරටුව මුරකරන සෙබලා විසින් ඇයව රැවටූ බවයි......මෙසේ අතීරණයෙන් කථාව අවසන් වෙයි.

      Delete
    3. කියවන්න ආස හිතුණා. මේ ගැන ෆේස්බුක් එකේ දමා විමසන්න හිතයි. කවුරු හෝ කියවල තිබුණොත් පොත මොකක්ද කියල දැනගන්න පුළුවන්නෙ.

      Delete
  2. විචාමාමාගේ පරණ ප්‍රේමය කොහෙන් ද හොයා ගත්තේ...... හැක්

    ReplyDelete
  3. ලස්සනයි, දිගටම ලියන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  4. චන්දිගේ ගොළු හදවත. හරිම අපුරුයි

    ReplyDelete