Friday 22 January 2016

ගැබ් ගැනීම

මගේ තෙවන කෙටිකතා සංග්‍රහය වන "නගරාන්තර ප්‍රේමය"  පොතේ "නගරාන්තර ප්‍රේමය" කෙටිකතාවේම දිගුවක් ලෙස ලියැවුණ "ගැබ් ගැනීම" කතාවත් පළ කොට තියෙනවා.

"නගරාන්තර ප්‍රේමය" කියවා "ගැබ් ගැනීම" කියවන්න.

මේ කතා දෙකම එකල "ලක්බිම" පුවත්පතේ පළ වුණා.

මේ කතා කියවා මට දුරකතනයෙන් කාන්තාවන් කතා කරන්නට
පටන් ගත්තා. 
සමහරු දුරකතන අංකය සොයා ගත්තේ පත්තරේට කතා කරලයි.

මේ ගැන නොකී කතාවක් ලියන්න හිතුණා.

















-හෙන්රි වර්ණකුලසූරිය

8 comments:

  1. නියම කතාව. මේ නොකී කතා බ්ලොගයෙම් අනිත් පැත්තද?

    ReplyDelete
    Replies
    1. මේව නොකී කතා වලට සම්බන්ධ නැහැ. නොකී කතා ඇත්ත කතා වුණාට මේ කතා නිර්මිත.

      Delete
  2. හොද කථාවක් පස්සේ ඇවිත් ඔක්කොම බලන්නම්.

    ReplyDelete
  3. කෝ අනේ 36 ඉඳලා පිටු අඩුයිනෙ

    ReplyDelete
    Replies
    1. අයි ඔය 43 වෙනකල් තියෙන්නේ.

      Delete
    2. 36,37,38 නැහැනෙ

      Delete
    3. අයියෝ...ලොකු අතපසුවීමක්. ෆොටෝ අරන්වත් දාන්නම්.

      Delete